ධීවරයෙක්ට මරු කැඳවූ මත්ස්‍ය ප්‍රහාරය

July 03, 2024 - 9:54 AM
විෂ සහිත මත්ස්‍යයෙක් වන මොරල්ලෙකු ඇනීම හේතුවෙන් ධීවරයෙක් ඊයේ (02) මියගොස් තිබෙනවා.

විෂ මොරල්ලගේ තුඩෙන් ධීවරයාගේ ගෙළ සිදුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

එළෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙක්.

(lknews)