ඕමානයේ ගංවතුර වැඩිවෙයි

April 16, 2024 - 10:40 AM
පසුගිය ඉරිදා(14) සිට අධික වර්ෂාව සමඟ ඇති වූ ආපදා තත්වය හේතුවෙන් ඕමානයේ මර්ණ 17ක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව එරට ප්‍රදේශ රැසක පාසල් සහ රජයේ ආයතන වසා දැමීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම ප්‍රදේශ රැසක ජනතාව මුදාගැනීමේ මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

(lknews.lk)