විදුලි ගාස්තු අඩු කිරීමට අවධානය

February 15, 2024 - 10:28 AM
විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම අද දින සිදු කෙරෙනවා.

සියයට 33ක විදුලි ගාස්තු අඩු වීමක් තම සංගමය බපොරොත්තු වන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික කියා සිටියා.

කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලය, සියයට 33ක විදුලි ගාස්තු අඩු වීමක් සඳහන් කරමින් මහජන උපයෝගිතා කොමිසමට සිය යෝජනාවලිය භාර දී තිබුණා.
(lknews.lk)