මීදුමෙන් දිල්ලි ගුවන් ගමන්වලට බාධා

February 05, 2024 - 2:01 PM
අධික ලෙස මීදුම පැවතීම හේතුවෙන් දිල්ලියේ ගුවන් ගමන්වලට බාධා එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් ගුවන් ගමන් කිහිපයක්ම ප්‍රමාද වන බව ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පැවසුවා.
(lknews.lk)