විද්‍යාපීඨ සිසුන්ගේ ආහාර දීමනාව ඉහළට

February 20, 2024 - 4:04 PM
විද්‍යාපීඨවල ඉගෙනුම ලබන සිසුන්ගේ ආහාර දීමනාව ලබන මාසයේ සිට රුපියල් 8,000ක් දක්වා ඉහළ දමන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබෙනවා.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට ද අනුමැතිය ලැබී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.
(lknews.lk)