ආහාර මිල පහළට

March 05, 2024 - 3:49 PM
නිෂ්පාදන වියදම් ඉහළ යාම හේතුවෙන් ආපනශාලා වල ආහාර මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය කටයුතු කළා.

කෙසේවෙතත් ආපනශාලා ආහාර වර්ගවල මිල ගණන් පෙර පැවති මිලට පහළ දමන බව එම සංගමය පවසනවා.

ඔවුන් මෙම පියවර ගෙන තිබුණේ, විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන්.
(lknews.lk)