කැලෑ ගිනි තැබීම් ඉහළට

March 10, 2024 - 10:32 AM
වියළි කාලගුණයත් සමඟ කැලෑ ගිනි තැබීම ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මේ වන විටත් මෙවැනි ගිනි තැබීම් දිවයිනේ ප්‍රදේශ 25 කින් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

එම සිද්ධීන්ට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියා.
(lknews.lk)