කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ අත්අඩංගුවට

December 09, 2024 - 8:17 PM
කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

(lknews.lk)