කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
February 03, 2024 - 5:50 PM
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ මස 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඊයේ (02) ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.
(lknews.lk)