හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය අධිකරණයට ඉදිරිපත් කරයි

February 29, 2024 - 3:11 PM
ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (29) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
(lknews.lk)