හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත අත්අඩංගුවට

December 18, 2023 - 3:32 PM
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
ඒ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට එහි පැමිණි අවස්ථාවේදීයි. 
 
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් සිද්ධියට සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.
(lknews.lk)