හිටපු මැති ඇමැතින්ගේ විදුලි බිල් ලක්ෂ 120ක් අයකරයි
March 26, 2025 - 10:18 AM
පසුගිය ආණ්ඩු සමයේ හිටපු මැති ඇමැතිවරුන් රැඳී සිටි නිල නිවාසවලින් අයවිය යුතුව තිබූ රුපියල් මිලියන 12.21ක හිඟ විදුලි බිල්පත්වලින් රුපියල් මිලියන 12.01ක මුදලක් අයකර ගෙන තිබෙනවා.
ඒ බව වාර්තා කර ඇත්තේ ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවකයි.
(lknews.lk)
ඒ බව වාර්තා කර ඇත්තේ ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවකයි.
(lknews.lk)