හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට
May 23, 2025 - 11:28 AM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වැල්ලවත්ත - හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක ළඟ තිබී රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියක් හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
(lknews.lk)
ඒ වැල්ලවත්ත - හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක ළඟ තිබී රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියක් හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
(lknews.lk)