හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට ඇප
July 14, 2025 - 4:47 PM
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද (14) දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදාහැරීමට තීරණය කර තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් ඔහුව රුපියල් 250,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)