හිටපු ඇමති ලොහාන්ගේ බිරිඳත් රිමාන්ඩ්
November 04, 2024 - 3:56 PM
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ වන රෂි ප්‍රභා රත්වත්තේව එළඹෙන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඇයට කළ දැනුම්දීමකට අනුව ගංගොඩවිල අධිකරණය හමුවේ අද (04) පෙනී සිටීමෙන් අනතුරුවයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී මිරිහාන පොලීසිය හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ඇයට දැනුම්දීම් සිදුකර තිබෙනවා.
ඒ අනුව ඇය අද අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර එහිදී අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)