හිටපු ඇමති රෝහිතගේ දියණියට සහ බෑණාට විදෙස් ගමන් තහනමක්

July 21, 2025 - 6:20 PM
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ බෑණාට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් නිකුත් කර තිබෙනවා.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ වලාන දූෂණ මර්ධන ඒකකයේ ඉල්ලීමකට අනුවයි.

(lknews.lk)