හිටපු ඇමති එස්. එම්. චන්ද්‍රසේන යළි රිමාන්ඩ්
July 18, 2025 - 12:16 PM
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන අගෝස්තු මස 01වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (18) නියෝග කර තිබෙනවා.
ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
2015 ජනාධිපතිවරණය සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාව පසුගිය 04වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.
(lknews.lk)