හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද ඉන්දියාවට
November 21, 2024 - 5:55 PM
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (21) උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඒ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ ඉන්දොර්හී ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ දේශනයක් පැවැත්වීම සඳහායි.
මෙම සංචාරය සඳහා රනිල් වික්‍රමසිංහ සමඟ ඔහුගේ බිරිඳ, සාගල රත්නායක සහ තවත් ඔවුන්ගේ සහායකවරයෙක් එක්ව ඇති බවයි වාර්තා වන්නේ.
හිටපු ජනාධිපතිවරයා ලබන 30 වනදා යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
(lknews.lk)