හිටපු ජනපති රනිල්ට අපරාධ චෝදනාවක්
December 09, 2024 - 7:19 PM
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මැතිවරණය කල් දැමීම සාමූහික දූෂණයකට පසුව කරනු ලැබූ දේශපාලනික ගබ්සාවක් මෙන්ම මූල්‍යමය වශයෙන් කළ ආර්ථික ඝාතනයක් බව නිදහස් ජනතා සභාව ප්‍රකාශ කළා.
ඒ එහි නායක ඩලස් අලහප්පෙරුම විසින් ජනාධිපති, විපක්ෂ නායක, ඇතුළු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත සහ අල්ලස් හා දූෂණ කොමිසම වෙත ලිපියක් යොමුකරමින්.
එහි දැක්වෙන්නේ රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේදී පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම නිසා ඊට වැයකරන ලද රුපියල් කෝටි 72කට වැඩි මුදලක් අපතේ යෑම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද සූදානම් බවයි.
අදාළ ලිපිය පහතින්,

(lknews.lk)