රාජ්‍ය සේවක වැටුප් ගැන හිටපු ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක්
October 23, 2024 - 9:11 PM
රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තමන් ගත් නීත්‍යානුකූල කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
කොළඹ මල් පාරේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ කාර්යාලයේ අද (23) පැවති වෘත්තීය සමිති සංගම් නියෝජිත හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.
තමා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළානම් ලබන ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ලබා දීමට සැලසුම් කර තිබූ බවත් අදාළ වැටුප් වැඩිවීම වත්මන් ආණ්ඩුවට දිය නොහැකි නම් ඊට වෙන් කෙරුණු මුදල්වලට සිදුවූයේ කුමක්දැයි ආණ්ඩුව වහා හෙළි කළ යුතු බවද හිටපු ජනපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
(lknews.lk)