හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට යළි තහනමක්

March 14, 2024 - 10:18 PM
පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට PTI පක්ෂයේ ප්‍රධානීන් හමුවීම තහනම් කර තිබෙනවා.

PTI පක්ෂයේ ප්‍රබලයන් සමග බන්ධනාගාරයේ සිදුවෙන රැස්වීම් මෙලෙස තහනම් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ආරක්ෂක හේතූන් මත එම තීරණය ගත් බව පාකිස්ථාන බලධාරීන් පවසනවා.
(lknews.lk)