හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරයාට CIDයෙන් කැඳවීමක්
March 30, 2025 - 12:10 PM
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හෙට (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.
ඒ 2023 වසරේ වැලිගම හෝටලයක් අසලදී සිදුවූ වෙඩි තැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම වෙනුවෙන්.
(lknews.lk)