ලංගම හිටපු උප සභාපතිවරයෙක් අත්අඩංගුවට
April 29, 2025 - 1:11 PM
ශ්‍රී ලංගම හිටපු උප සභාපතිවරයෙක් වන එල්.ඒ. විමලරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රාජපක්ෂ පවුලට අයත් බව කියන කතරගම නිවස සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළවයි.
(lknews.lk)
ඒ රාජපක්ෂ පවුලට අයත් බව කියන කතරගම නිවස සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළවයි.
(lknews.lk)