හිටපු ක්‍රීඩා ඇමති CIDයට පැමිණෙයි
April 11, 2025 - 10:43 AM
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
ඒ විශේෂ ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන් බවයි වාර්තා වන්නේ.
ඒ විශේෂ ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන් බවයි වාර්තා වන්නේ.
(lknews)