හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

February 17, 2024 - 11:00 AM
හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ, අද ( 17 ) පෙරවරුවේදියි.

ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 83 වන වියේ පසු වුණා.
(lknews.lk)