කසළ තේ සමඟ පුද්ගලයන් සිව් දෙනෙකු පොලිස් භාරයට

March 21, 2024 - 11:12 PM
උඩුනුවර ප්‍රදේශයේ නීති විරෝධී කසළ තේ කිලෝ 13,214ක් සමඟ පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගම්පොළ විශේෂ කාර්ය බලකාය විසින්.

එම කසළ තේ පරික්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ, රසායනික ද්‍රව්‍ය කලවම් කොට තේ කළු පැහැ ගන්වා ඇති බවයි.
(lknews.lk)