තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

November 17, 2023 - 9:43 AM
දිස්ත්‍රික්ක හතරක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් දැනුම් දෙමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද (17) රාත්‍රී 10.00 දක්වා බදුල්ල ,කෑගල්ල ,මහනුවර ,සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් බලපැවැත්වෙනු ඇති.
(lknews.lk)