වෘර්තීය ක්‍රියාමාර්ග සිදු කරන්න අනාගත පරපුර බිල්ලට නොදිය යුතුයි - සුසිල්

July 02, 2024 - 1:17 PM
වෘර්තීය ක්‍රියාමාර්ග සිදු කළ යුතු නමුත් ඒ සඳහා අනාගත පරපුර බිල්ලට නොදිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූ යුගයේ පවා මෙරට පාසල් අඛණ්ඩව පැවති බවයි.

අරලියගහ මන්දිරයේ අද (02) පැවති උත්ත්සවයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(lknews)