විරෝධතාවයක් නිසා ගාලු පාර අවහිර වෙයි

March 24, 2024 - 4:47 PM
පානදුර ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් ගාලු පාරේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

ඒ, මත්පැන්හලක් ආරම්භ කිරීමට එරෙහිවයි.
(lknews.lk)