වැල්ලවත්ත ප්‍රදේශයෙන් ගාලු පාර ගිලා බසියි

March 08, 2024 - 4:48 PM
ගාලු පාර, වැල්ලවත්ත, දුම්රියපොළ පාර ප්‍රදේශයෙන් ගිලා බැස්මකට ලක් ව තිබෙනවා.

මේ හේතුවෙන් වැල්ලවත්ත ප්‍රදේශයෙන් මාර්ගය එක් මංතීරුවකට පමණක් සීමා කර ඇති බව සඳහන් වනවා.
(lknews.lk)