ගාලුමුවදොර අනතුරක්

February 06, 2024 - 1:39 PM
කොළඹ ගාලුමුවදොර පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක් අසල ත්‍රිරෝද රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)