ගම්පහ දුම්රිය කවුළු දෙකක් වැසේ

February 28, 2024 - 3:59 PM
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හිඟය හේතුවෙන් ගම්පහ දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් කවුළු දෙකක් අද පෙරවරුවේ වසා තිබෙනවා.

ඒ හේතුවෙන් මගී ජනතාවට ප්‍රවේශපත් ලබා ගැනීමට දිගු කාලයක් දිගු පෝලීම්වල රැදී සිටිමට සිදු වී තිබුණා.

එමෙන්ම ඇතැම් මගී ජනතාවට යෝජිත දුම්රිය වෙනුවට වෙනත් දුම්රිය හරහා ගමනාන්තය වෙත යාමට සිදු වූ බව සඳහන් වනවා.
(lknews.lk)