ගෑස් මිල සංශෝධනය අද

October 04, 2023 - 8:09 AM
මාසිකව සිදුවන මිල සූත්‍රයට අනුව මෙවර ගෑස් මිල සංශෝධනය පිළිබඳව අද (04) ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

එම සමාගම මඟින් පසුගිය සැප්තැම්බර් 04 දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ඉහළ දැමීමට පියවර ලැබුවා.
(lknews.lk)