ගෑස් මිලත් ඉහළට

October 21, 2023 - 1:22 PM
ගාසා තීරයේ පවතින යුද ගැටුම් හේතුවෙන් යළි ගෑස් මිල ඉහළ යනු ඇති බව සඳහන් වනවා.

ඒ අනුව ලබන මස සිට ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම් තීරණය කර ඇති බව සඳහන්.

රුපියල් 500 කට වැඩි මුදලකින් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ යනු ඇති බව වාර්තා වනවා.

එමෙන්ම අවසන් වරට ගෑස් මිල ඉහළ දමනු ලැබුවේ පසුගිය 5 වනදා සිටයි.

එහිදී කිලෝග්‍රෑම් 12.5 ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින් ඉහළ දමනු ලැබුවා.
LK NEWS