ගෑස් මිල අඩු වෙයි

April 01, 2024 - 12:22 PM
අප්‍රේල් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක නව මිල 4,115කි.

කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක නව මිල රුපියල් 1, 652ක් වන අතර කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක නව මිල 772කි.
(lknews.lk)