ගෙවුණු මාස දෙකහමාරට රිය අනතුරුවලින් 485ක් ජීවිතක්ෂයට
March 19, 2025 - 10:36 AM
යතුරුපැදි සහ ත්‍රිරෝද රථ අනතුරුවලින් මෙම වසරේ දිනකට පුද්ගලයන් 06 දෙනකුවත් මිය යන තත්ත්වයක් ඇතිවී තිබෙනවා.
රිය අනතුරුවලින් සිදුවන මරණ සම්බන්ධයෙන් පොලීසියේ දෛනික සංඛ්‍යා දත්ත වලට අනුව වාර්තා වන්නේ ජනවාරි මාසයේදී රිය අනතුරුවලින් සිදුව ඇති මරණ ගණන 170ක්, පෙබරවාරි මාසයේදී 176ක් හා මාර්තු මාසයේ 16 වනදා දක්වා වාර්තා වී ඇති මරණ ගණන 139ක් ලෙසයි.
මෙම වසරේ ගෙවී ගිය දින 75ක කාලයක් තුළදී වන අතර ඒ අනුව සැලකීමේදී පුද්ගලයන් 06 දෙනෙකුට වැඩි පිරිසක් දෛනිකව මේ වන විට මාරක රිය අනතුරුවලින් මිය යමින් පවතින බව වාර්තා වුණා.
රිය අනතුරුවලින් සිදුවන මරණ ගණන අඩු කිරීමට පොලීසිය මෑතකදී විශේෂ වැඩසටහනක්ද ආරම්භ කර තිබෙනවා.
(lknews.lk)