ගසා තීරයේ මිය ගිය ගණන ඉහළට

November 07, 2023 - 6:18 PM
ගසා තීරයේ මේ වන විට මිය ගිය සංඛ්‍යාව දස දහස ඉක්මවන බවයි ජගත් සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්‍රකාශ කළේ.

එහි ප්‍රබලම බලපෑම සිදු වී ඇත්තේ ළමයින්ට බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ වාහම සටන් විරාමයක් සඳහා අවතීර්ණ විය යුතු බවයි.
(lknews.lk)