ඊශ්‍රායල ප්‍රහාර වලින් මියගිය ගණන 100 ඉක්මවයි

December 02, 2023 - 12:30 PM
සටන් විරාමයෙන් පසු ඊශ්‍රායල විසින් ගාසා තීරණයට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 178 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා.

ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ළමුන් සහ කාන්තාවන් වන බව සඳහන්.

එම මාධ්‍ය වාර්තා වල දැක්වෙන්නේ ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 589ක් බවයි.

එමෙන්ම ත්‍රස්ත ඉලක්ක 200කට පහර දුන් බවට ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබෙනවා.
(lknews.lk)