ගාසා තීරයේ ආහාර හිඟය තවත් ඉහළට

March 19, 2024 - 9:59 AM
ගාසා තීරයේ සියයට 70ක් පමණ ජනතාවක් මේ වන විට කුසගින්නේ පෙළෙන බව ජාත්‍යන්තර නිරීක්ෂණ සංවිධානය පවසනවා.

එම සංවිධානය වැඩිදුරටත් කියා සිටියේ, මෙම පිරිස වෙත කඩිනමින් ආධාර නොලැබුණහොත් ඔවුන්ගේ ජීවිත අවදානම් මට්ටමේ පවතින බවයි.
(lknews.lk)