සති කිහිපයක දී ගාසා සාගතයක් අභියස
March 29, 2024 - 1:05 PM
සාගතයක් ඇතිවීම වැළැක්වීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ලබා දීමට ඉඩ දිය යුතු බව එක්සත් ජාතීන්ගේ ප්රධානම අධිකරණය ඊශ්රායලයට නියෝග කර තිබෙනවා.
මෙම නියෝගය නිකුත් කර තිබුණේ, සති කිහිපයක් තුළ ගාසා තීරයේ සාගතයක් ඇතිවිය හැකි බවට සිදු කර ඇති අනතුරු ඇඟවීම් වලින් අනතුරුවයි.
නමුත් තමන් ගසා තීරයට ආධාර යැවීම වළක්වන බවට කෙරෙන චෝදනා ප්රතික්ෂේප කරන බව ඊශ්රායලය පවසනවා.
(lknews.lk)