අග්‍රාමාත්‍යවරිය පත්කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කරයි
November 19, 2024 - 12:23 PM
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධූරයට ආචාර්ය හරිනි අමරසූරිය පත්කළ බවට වන ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(lknews.lk)
ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(lknews.lk)