වාහන ගෙන්වීම සම්බන්ධව නවතම ගැසට් නිවේදනයක් නිකුත් කරයි

January 15, 2024 - 4:21 PM
දැනට පවතින වාහන ආනයන තහනමට විරාමයක් ලබා දී නව වාහන අතලොස්සක් ගෙන්වා ගැනීමට තෝරාගත් අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවලට බලය පවරා තිබෙනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අතසනින් යුතු ගැසට් නිවේදනයක් නිකුත් කරමින්. 
 
අදාළ සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්...
(lknews.lk)