විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කරයි

April 18, 2024 - 12:44 PM
විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

(lknews.lk)