නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීය කරයි
April 16, 2025 - 1:16 PM
පුනර්ජනනීය බලශක්තිය වැඩිපුර යොදාගැනීමේ අරමුණින් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් එක් යන්ත්‍රයක් අක්‍රීය කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න කියා සිටියේ පසුගිය 11වනදා සිට එම යන්ත්‍රය අක්‍රීය කිරීමට පියවර ගත් බවයි.
එමෙන්ම කැළැණිතිස්ස බලාගාරයේ විදුලු උත්පාදන කටයුතුද 12වනදා පෙරවරුවේ නතර කර තිබෙනවා.
විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න සඳහන් කළේ මේ වනවිට විදුලිය මඟින් විදුලිය උත්පාදනය කරන කිසිඳු බලාගාරයක් ක්‍රියාත්මක නොවන බවත් ජල සහ පුනර්ජනනීය බලශක්තියට පමණක් ප්‍රමුඛත්වය ලබාදී විදුලිය උත්පාදන කටයුතු සිදු කරන බවයි.
(lknews.lk)