ජර්මනිය ජපානයට ඉදිරියෙන්

February 15, 2024 - 12:28 PM
ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකයකට හිමිකම් කියන ජර්මනිය ජපානය අභිබවා ගොස් තිබෙනවා.

ජපානය ආර්ථික අවපාතයකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙහිදී ජපානයේ කැබිනට් කාර්යාලය සඳහන් කළේ 2023 අවසන් මාස 03 තුළදී දේශීය නිෂ්පාදිතය 0.4%ක වාර්ශික වේගයකින් පහත වැටුණු බවයි.
(LKNEWS)