කංසා ළඟ තබා ගැනීමට ජර්මනියෙන් අවසර

February 25, 2024 - 6:05 PM
වැඩිහිටියන් සඳහා කංසා ග්‍රෑම් 25ක් තම සන්තකයේ තබාගැනීමට ජර්මානු පාර්ලිමේන්තුව අවසර ලබා දී තිබෙනවා.

නීති විරෝධී ක්‍රම මගින් සිදුවන කංසා වෙළෙඳාම දුර්වල කිරීම සහ තරුණයින්ට එමඟින් වන බලපෑම අවම කිරීම මෙහි අරමුණ බවයි ජර්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.
(lknews)