ලෙබනනයෙන් ඉවත් වෙන්න - ඕස්ට්‍රේලියානු ජාතිකයින්ට දැනුම් දීමක්

August 01, 2024 - 12:44 PM
ලෙබනනයේ රැඳී සිටින ඕස්ට්‍රේලියානු ජාතිකයින්ට හැකි ඉක්මනින් ඉවත්වන ලෙස ඕස්ට්‍රේලියානු රජය ඉලීමක් කර තිබෙනවා.

ඒ, ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සන්විෂණය අතර පවතින ගැටුම් උත්සන්න වීමේ අවධානමක් තිබීම හේතුවෙන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඕස්ට්‍රේලියානු ජාතිකයින් 1,500ක් පමණ ලෙබනනයේ රැඳී සිටින බවයි.

(lknews)