බිල නොගෙවූ නිසා ඝානා පාර්ලිමේන්තුව අඳුරේ
March 01, 2024 - 6:15 PM
විදුලි බිල නොගෙවීම හේතුවෙන් ඝානා පාර්ලිමේන්තුවේ විදුලි බලය විසන්ධි කිරීමට එරට විදුලිබල සමාගම කටයුතු කර තිබෙනවා.
ඩොලර් මිලියන 1.8ක් නොගෙවීම හේතුවෙන් එසේ විදුලිබලය විසන්ධි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එරට ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදය පැවැත්වෙන අතරතුර විදුලිබලය විසන්ධි කිරීම විශේෂත්වයක්.
(lknews)