විදුලි සැර වැදීමෙන් දැරියක් මරුට
December 19, 2024 - 10:20 AM
නවගත්තේගම පොලිස් වසමේ තරණගහවැව ප්‍රදේශයේදී දැරියක් විදුලි සැර වැදීමෙන් මියගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ විදුලි සැර වැදුණු දැරිය පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 14ක් වයසැති ඉහළ කුරුකැටියාව, නවගත්තේගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
අනාරක්ෂිත විදුලි රැහැනක් මඟින් බ්ලෙන්ඩරයක් ක්‍රියාත්මක කිරීමට යාමේදී විදුලි සැර වැදීමෙන් දැරිය මියගොස් ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.
(lknews)