ඥානසාර හිමි රෝහල් ගත කරයි

March 29, 2024 - 5:46 PM
වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වී බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අසනීප තත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.
(lknews.lk)